අද ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමයට විශේෂ ආරක්ෂක වැඩසටහනක්

2025 ජනවාරි මස 16 පෙ.ව. 05:19 - {{hitsCtrl.values.hits}}  

අද 07 උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි .

පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති පළාත් ආරක්ෂක කමිටු රැස්වීමෙන් අනතුරුව ආන්ඩුකාරවරයා මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළේය .

එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාලය ඇතුළු විවිධ අපරාධ මැඩලීම සඳහා එම ප්‍රදේශවල ජේෂ්ඨ පොලිස් නිලධාරීගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි .

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...