2025 අප්‍රේල් මස 17 ප.ව. 05:00 - {{hitsCtrl.values.hits}}
අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 164ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 08දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 156 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.
මේ අනුව අද දිනයේදී මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරට සම්බන්ධව ආසාදිතයන් 457ක් වාර්තා වී ඇති එම පොකුරු දෙකේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක් වෙයි.
![]() |
diary Read more... |