2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:32 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ප්‍රවීන රාජ්‍ය නිලධාරිනියක වන තිලකා ජයසුන්දර මහත්මිය ඊයේ(2)අධ්‍යාපන අමාත්‍යාංශයේ දී වැඩ බාර ගත්තාය.
මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඇය ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිනිය ලෙසද තවත් අමාත්‍යාංශ රැසක අතිරේක ලේකම් ලෙසද කටයුතු කර ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීනියකි.
ජේ. ඉදුරුවගේ
![]() |
diary Read more... |