2025 මාර්තු මස 12 ප.ව. 04:39 - {{hitsCtrl.values.hits}}
ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මිය යන විට ඇය 73වන වියේ පසු වුණා.
![]() |
diary Read more... |