අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 03:49 - {{hitsCtrl.values.hits}}  

අයවැය තෙවැනි වර කියවීම තුනෙන් දෙකක බහුතරකින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 54ක් ලැබුණි. ඒ අනුව අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත විය.

නොවැම්බර් 17 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 වසර සඳහා අයවැය ඉදිරිපත් කෙරිණි. එය ශ්‍රී ලංකාවේ 75 වැනි අයවැය වෙයි. අයවැය දෙවැනි වර කියවීමද වැඩි ඡන්ද 99කින් සම්මත විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...