2025 අප්‍රේල් මස 09 ප.ව. 05:18 - {{hitsCtrl.values.hits}}
ලබන සිකුරාදා දිනයේ සිට අවුරුදු 12-15 අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත්කරණනය ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ මෙම අවස්ථවෙන් පොදු ජනතාව ප්‍ර යෝජන ගන්නා ඇති බවට තවන් විශ්වාස කරන බවයි.
![]() |
diary Read more... |