2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:27 - {{hitsCtrl.values.hits}}
කොවිඩ් 19 වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමූහය විසින් නිපදවූ සිනෝෆාම් එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබේ.
මෙම පරීක්ෂණයේ දත්ත ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළවී ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ එම එන්නත මගින් අවුරුදු 3 -17 අතර දරුවන්ගේ ශරීරය තුළ ප්‍රමාණවත් ප්රතික්ශක්තියක් ඇති කරන බවයි.
එන්නත් මාත්‍රා දෙකකින් යුත් මෙම සිනෝෆාම් එන්නත චීනයේ වැඩියෙන්ම භාවිත කරන එන්නත වෙයි. මේ වන විටත් අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.
සිනෝෆාම් එන්නත දරුවන් සඳහා භාවිත කිරීම පරීක්ෂා කිරීම වෙනුවෙන් පළම පරීක්ෂණයට දරුවන් 288ක් හා දෙවැනි පරීක්ෂණයට දරුවන් 720ක් යොදාගෙන තිබුණ අතර ඉන් එක් දරුවෙකුට පමණක් අලජි තත්ත්යක් ඇතිව තිබුණි. කෙසේ වෙතත් ඔහුට මීට පෙර ආහාර ඇලජි තත්ත්වයන්ද ඇතිව තිබුණි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |