2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:25 - {{hitsCtrl.values.hits}}
උතුරු ඇමෙරිකාවට ආවේණික වර්ජිනියා මුව වර්ගයට අයත් මුවකුට කෝවිඞ් ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරින් වාර්තා වෙයි.
සත්වයකුට ඔමික්‍රොන් ප්‍රභේදය වැලඳී ඇති බවට හඳුනා ගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මෙම සොයාගැනීම වර්ජිනියා මුව වර්ගයට අයත් මුවන්ට ඉක්මණින් කොරෝනා වයිරසය බෝවන බවට හොඳ සාක්ෂියක් වී ඇත.
මිනිසුන් සමීපයේ ජීවත් වන මුවෝ ඔමික්‍රොන් රෝග වාහකයෝ විය හැකි බව පර්යේෂකයෝ පැවසූහ. මෙසේ මුවන්ගෙන් මුවන්ට වයිරසය බෝ වී දීර්ඝ කාලයක් මුවන් තුල වයිරසය තිබීමෙන් අලූත් විකෘති නිර්මාණය විය හැකි බව පර්යේෂකයෝ අනතුරු ඇඟ වූහ.
විමුක්ති එස් රුද්‍රිගු - ටයිම්ස් ඔෆ් ඉන්දියා
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |