ඉන්දියාවෙන් හා ඉන්දුනීසියාවෙන් ලංකාවට බෙහෙත්

2025 ජනවාරි මස 16 ප.ව. 02:21 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ වර්ග 101ක් සහ ශල්‍ය උපකරණ ලබන බදාදා දිවයිනට ළඟා වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

එම ඖෂධ සහ ශල්‍ය උපකරණ ඉන්දීය නාවික හමුදාවට අයත් යාත්‍රාවක් හරහා ශ්‍රී ලංකාවට ළගා වන බව ඔහු පැවසීය.

මේ අතර  ඉන්දුනීසියානු රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධද ඉදිරි සතියක් ඇතුළත දිවයිනට රැගෙන ඒමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...