ඉන්දීය ඉතිහාසය වෙනස් කරපු නාචෝ නාචෝ

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 09:25 - {{hitsCtrl.values.hits}}  

RRR තෙළිඟු චිත්‍රපටියේ නාචෝ නාචෝ (නාටු නාටු) ගීතය ඉන්දියාව වෙනුවෙන් පළමු  ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙම ගීතය 2021 වසරේදී රූගත කරනු ලැබුවේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නිල නිවස ඉදිරිපිට ය.

සම්මානය පිළිගනිමින් සංගීත නිර්මාපකයෙකු වන එම් එම් කීරවානි පැවසුවේ ගීතයේ සාර්ථකත්වය ගැන තමා සතුටට පත් වූ බවයි.

අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනෙක් මෙම පුවත පිළිබඳව සිය සතුට පළ කළහ.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...