උසස් පෙළ - ශිෂ්‍යත්වය සැලසුම් කර පරිදිම

2025 අප්‍රේල් මස 17 ප.ව. 05:06 - {{hitsCtrl.values.hits}}  

අපොස උසස් පෙළ විභෘගය හා ශිෂ්‍යත්ව විභාගය කලින් සැලසුම් කළ පරිදිම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව පහ ශ්‍රේණියය ශිෂ්‍යත්ව විභෘගය ලබන 11 වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය සදුදා 12 වැනිදා ආරම්භ කෙරෙනු ඇත.

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍ර දේශවල සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණිමට විශේෂ වැඩපිළිවලක් සකස් කිරීමට තීරණය කර ඇතැයි ලංකාදීපය වාර්තා කරයි

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...