උසස් පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන තීරණය හෙට

2025 අප්‍රේල් මස 17 ප.ව. 05:05 - {{hitsCtrl.values.hits}}  

කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් දැනට පවතින තත්වය පිළිබඳව දැඩි අවදානය යොමු කරමින් විභාය කල් දමන තීරණය බඳදා ගැනීමට තීරණය කර තිබේ. කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් දැනට කෙරෙන පීසී.ආර් පර්ක්ෂණ වල ප්‍රතිඵල බදාදා ලැබෙව නිසා එය  පදනම් කර ගනිමින් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභෘගය කල් දමනවාදැයි තීරණය කීරිමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස්  මහතා කීය.
කෙසේ වෙතත් ඇමතිවරයා අවධාරණය කරනුයේ විභාග දෙකම යොදාගත් දිනවලම සෞඛ්‍ය ආරක්ෂිතව කළ හැකිනම් අවශ්‍ය සියලු කටයුතු යොදන බවයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...