උසස්පෙළ විශිෂ්ඨයින්

2025 අප්‍රේල් මස 07 ප.ව. 06:46 - {{hitsCtrl.values.hits}}  

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් වූ අතර එහිදී දිවයිනේ ප්‍රථම ස්ථාන පහත පරිදි වෙයි. මෙහිදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක් වාර්තාවීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.

ගණිත අංශය - ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන්


කලා අංශය- ප්‍රථම ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි


වාණිජ අංශය- ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක


ඉන්ජිනේරු තාක්ෂණවේදය - ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ  අවිශ්ක චානුක


ජෛව තාක්ෂණවේදය - ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ  සුසික සඳසර


ඡායාරූප - වව්නියාව මධුශංක/දෙහිවල එච් එම් ධර්මපාල/මංගල එදිරිසිංහ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...