උසස්පෙළ හෙට ඇරඹෙයි

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 06:24 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට දිනයේදී ආරමභ කිරීමට නියමිතව තිබේ. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 331709ක් පෙනී සිටීමට නියමිතය.

විභාග මධ්‍යසථාන 2200කට ආසන්න සංඛ්‍යාවක හෙට දිනයේ සිට පෙබරවාරි 17 දා දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...