ඌව සරසවියට වෛද්‍ය පීඨයක්

2025 ජනවාරි මස 16 පෙ.ව. 06:30 - {{hitsCtrl.values.hits}}  

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඉදිකරිමට රුපියල් මිලියන 200ක් වෙන්කරන බවත් ලංකාවේ ඉතිහාසය ගැන හැදෑරීම වෙනුවෙන් නව ආයතනයක් පිහිටුවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිපෙත් කරමින් පැවැසීය.

එසේම පේරාදෙණිය, යාපනය හා රුහුණ විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි අධ්‍යන ආයතන පිහිටුවීමට කටයුතු කරන බව ඔහු පැවැසීය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...