2024 නොවැම්බර් මස 18 පෙ.ව. 09:53 - {{hitsCtrl.values.hits}}
බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.
ඇයට අමතරව මේ වන විටත් චාල්ස් කුමරු හා කැමිලා පාකර් ආදිපාදවරිය ද 'කොවිඩ් 19' ආසාදිතයන් බවට පත්ව තිබේ.
95 හැවිරිදි විියේ පසුවන මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමෙන් පසුව කරනු ලැබූ කොවිඩ් පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතයෙක් බවට පත්ව තිබේ.
බ්‍රිතාන්‍ය මහ රැජින බූස්ටර් එන්නත් මාත්‍රාව ද සමගින් නියමිත පරිිදි එන්නත් ලබා ගෙන තිිබේ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |