2025 අප්‍රේල් මස 02 පෙ.ව. 06:19 - {{hitsCtrl.values.hits}}
කොළඹ විශ්‍රාමික අගරදගුරු, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමිස් අගදගුරුතුමෝ ස්වර්ගස්ථ වූහ.
ඇති වූ හදිසි අසනීප තත්වයක් නිසා රෝහල්ගතව දැඩි ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වර්ගස්ථ වූ හිටපු රදගුරුතුමෝ 90 වැනි වියේ පසුවූහ.
![]() |
diary Read more... |