2025 ජනවාරි මස 17 පෙ.ව. 03:37 - {{hitsCtrl.values.hits}}
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරිම පිළිබද අවධානය යොමුවි තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදි තිරණය වි ඇත්තේ පාසල් ආරම්භ කිරිම පිළිබද ප්‍රතිපත්තිමය තින්දුව ගැනිම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රිති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරිමටයි.
මුලික අදියර යටතේ පෙර පාසලේ සිට 6වන ශ්‍රේණිය දක්වා වු පාසල් මුලිකව ආරම්භ කිරිමට අවධානය යොමු වි තිබේ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |