කැලණි ගඟ අපිරිසිදු කරන කර්මාන්ත ගැන සොයන්න හෙහෙයුමක්

2025 ජනවාරි මස 23 පෙ.ව. 03:30 - {{hitsCtrl.values.hits}}  

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්යන් හි කැලණි ගඟේ ඉවුරුවල පරිසර බලපත් නොගෙන පවත්වාගෙන යන කර්මාන්ත සොයා මේ මස 22 දක්වා මෙහෙයුම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පිවයර ගෙන තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය සහ පොලීසිය එක්ව මෙම වැටලීම් ක්‍රියාත්මක කරේ. කණ්ඩායම් 13ක් සම්බන්ධ කර ගනිමින් පොලීසියද එක්වා මෙම පරික්ෂණය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරේ.
කැලණි ගඟේ ජලයේ ගුණාත්මක භව ආරක්ෂ කර ගැනීමට සහ වැඩි දියුණූ කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරිම මෙහි අරමුණයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...