2025 අප්‍රේල් මස 07 ප.ව. 11:17 - {{hitsCtrl.values.hits}}
මෙරට සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය උදෙසා අපමිත සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක, සද්ධම්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත්වෙති.
උන්වහන්සේ අවුරුදු 88ක් ආයු වළඳා අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත්වූහ.
![]() |
diary Read more... |