2025 අප්‍රේල් මස 07 ප.ව. 04:42 - {{hitsCtrl.values.hits}}
කොවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයින් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවිමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.
ළමා ශ්‍රමය යොදා ගැනිම මෙන්ම ළමයින් යොදාගෙන මුදල් ඉපයිමේ ජාවාරම්ද සම්පුර්ණයෙන්ම නතර කිරිම සඳහා නීති ගෙන ඒන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ වෙනුවෙන් ළමා හා කම්කරු නීති අණපනත් සංශෝධනය කළ යුතු බවත් ඇමතිවරයා පැවසීය.
![]() |
diary Read more... |