2025 අප්‍රේල් මස 07 ප.ව. 06:52 - {{hitsCtrl.values.hits}}
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුරුවරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ඊනිඩ්ද සිල්වා මහත්මිය හා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සන්ධ්‍යා විතාරණ මහත්මිය එසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා ගුරුසේවා සංගමය නිවේදනය කරයි.
![]() |
diary Read more... |