2025 අප්‍රේල් මස 21 පෙ.ව. 11:10 - 121
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්‍යාව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන දිවයිනේ ඉහළම ලකුණ ලබාගත් ශිෂ්‍යාව බවට පත්ව සිටින්නීය.
![]() |
diary Read more... |