2025 ජනවාරි මස 15 ප.ව. 02:27 - {{hitsCtrl.values.hits}}
පවතින අයහපත් කාළගුණික තත්වය මත හෙට (5) දිනද දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා නිවාඩු ලබා දුන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දකුණු පළාත් ආන්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ තීරණය පරිදි මෙම නිවාඩුව ලබාදුන් බවත් ඒ අනුව කටයුතු කරන ලෙසත් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා දිස්ත්‍රික්ක දෙකෙහි සියලු අධ්‍යාපන බලධාරින් වෙත දන්වා ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |