ගුවන් සිත්තුරු තරගයට සිතුවම් භාර ගැනේ

2025 ජනවාරි මස 07 පෙ.ව. 03:43 - {{hitsCtrl.values.hits}}  

ගුවන් හමුදා දිනය සැමරීම වෙනුවෙන් මෙවර පවත්වනු ලබන 72 වැනි ගුවන් හමුදා දිනය සැරීම සඳහා ශ්‍රී  ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන චිත්‍ර තරගය සඳහා සිතුවම්  භාර ගැනීම මේ දිනවල දිසුකෙරේ. 
‘හරිත රටක් නැවුම් හෙටක් සඳහා ගුවන් හමුදාවේ දායකත්වය“ යන තේමාවෙන් පවුත්වනු ලබන 1-5 දක්වා ඉගෙන ගනු ලබන සිසුන්  පළමු කාණ්ඩය යටතේත් 6-9 දක්වා දෙවැනි කාණ්ඩය යටතේ, 10-13 ශ්‍රේණිවල ඉගෙන ලබන සිසු සිසුවියන් තෙවැනි කාණ්ඩය යටතේ සිතුවම් තරගයට ඉදිරිපත් විය හැකිය.
දිප ව්‍යාප්ත තරගය දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන අතර ගුවන් හමුදා කඳවුරු  සහ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධීකරණය කරනු ලබයි,
වැඩි විස්තර 

0112236487 - 0772380282

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...