ගෝලීය කොරෝනා මරණ 950000 ඉක්මවයි

2024 නොවැම්බර් මස 17 ප.ව. 12:19 - {{hitsCtrl.values.hits}}  

නිව් යෝර්ක්, සැප්තැම්බර් 19 (ෂින්හුවා) - ගෝලීය COVID-19 මරණ 950,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පද්ධති විද්‍යා හා ඉංජිනේරු මධ්‍යස්ථානය (CSSE) පවසයි.

මෙම රෝගයෙන් ගෝලීය මරණ සංඛ්‍යාව 950,434 ක් වූ අතර ලොව පුරා රෝගීන් 30,395,579 ක් වාර්තා වී තිබේ. (0223 GMT සෙනසුරාදා)

එක්සත් ජනපදය දරුණුතම පීඩාවට පත්වූ රට ලෙස 6,723,305 ක් සහ මරණ 198,509 ක් වාර්තා වී ඇති අතර එය ලෝකයේ මරණ සංඛ්‍යාවෙන් සියයට 20 කට වඩා වැඩිය.

ලෝකයේ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාවකට හිමිකම් කියන බ්‍රසීලයේ රෝගීන් 4,495,183 ක් අතර මරණ 135,793 කි.

ලොව තුන්වන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන ඉන්දියාවේ මරණ සංක්‍යාව 84,372 ක් වන අතර ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව 5,214,677 කි. එය ඇමෙරිකාවට පසුව වැඩිම රෝගීන් වාර්තා වන රටයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...