චීන ජනපතිගෙන් ලංකාවට සුබ පැතුම්

2024 දෙසැම්බර් මස 22 ප.ව. 09:54 - {{hitsCtrl.values.hits}}  

පෙබරවාරි 04 දාට යෙදන ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් චීන ජනපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවටත්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සුබ පැතුම් එක්කර තිබේ.

චීන  ජනතාවගේ හා චීන ජනපතිවරයාගේ සුබ පැතුම් මෙසේ ශ්‍රී ලංකාවට එක්කර තිබේ. චීන ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...