චීන රජයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මුහුණු ආවරණ

2025 අප්‍රේල් මස 17 ප.ව. 05:11 - {{hitsCtrl.values.hits}}  

චීන ශ්‍රී ලංකා දෙරට අතර  සුහදතාව ශක්තිමත් කරමින්,කොවිඩ් හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මුහුණු ආවරණ දෙදහස් පන්සීයක කට්ටලයක් ලබා දීමට මේ පියවර ගෙන ඇත . චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිත 'ලු '   මහතා විසින් අධ්‍යාපන  අමාත්‍යංශය වෙත  මෙම පරිත්‍යාගය පසුගියදා භාර දෙන ලදී .

අධ්‍යාපන  අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරී පතිරාජ තිලකරත්න මහතා විසින් එම මුඛ ආවරණ කට්ටල, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා  මහතා වෙත, චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන්  පරිත්‍යාග කළ අවස්ථාව ඡායා රූපයේ දැක්වේ .

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...