චීනය සෑම දින දෙකකටම වරක් කෞතුකාගාරයක් විවෘත කරලා

2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:27 - {{hitsCtrl.values.hits}}  

2016 සිට 2020 දක්වා කාලය තුළ සෑම දින දෙකකට වරක්ම චීනය පුරා නව කෞතුකාගාරයක් විවෘත කර ඇති බව චීන සංස්කෘතික හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ලී කුන් පැවසීය.

2020 අවසන් වන විට චීනය පුරා කෞතුකාගාර 5,788 ක් ලියාපදිංචි කර ඇති අතර රාජ්‍ය මට්ටමින් කෞතුකාගාර 1,224 ක් ඇති බව ජාතික සංස්කෘතික උරුම පරිපාලනයේ ප්‍රධානී ලී මහතා පැවසීය.

COVID-19 වසංගතය තිබියදීත්, පසුගිය වසරේ දිවයින පුරා කෞතුකාගාර විසින් ප්‍රදර්ශන 29,000 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර දළ වශයෙන් මිලියන 540 ක සංචාරයකයන් ප්‍රමාණයක් ඒවා නැරඹීම සඳහා පැමිණ තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...