චීනයේ චැංග් -5 සඳේ සාම්පල ලබාගනියි

2024 නොවැම්බර් මස 17 ප.ව. 12:08 - {{hitsCtrl.values.hits}}  

සඳේ සාම්පල ලබාගෙන නැවත පෘතුවියට පැමිණීම වෙනවෙන් චීනය දියත් කළ අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකවී තිබේ. ඒ අනුව චැංග් - 5 යානය සාර්ථකව සඳේ සාම්පල ලබාගෙන ඇති බව චීන ජාතික අභ්‍යාවකාශ පරිපානය නිවේදනය කරයි.

නොවැම්බර් 24 දා ආරම්භ කළ මෙම මෙහෙයුමට අනුව යානය පසුගිය 01දා සාර්ථකව සදේ උතුරු දෙසට ගොඩ බෑවේය. ඉන් අනතුරුව යානය සඳේ සාම්පල ලබා ගැනීමට කටයුතු කළේය.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...