ජපානයේ පාලක පක්ෂයම මහ මැතිවරණ ජය ගනී

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 10:04 - {{hitsCtrl.values.hits}}  

ජපානයේ මහ මැතිවරණයෙන් පසු ජපානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) සහ එහි හවුල්කාර කොමේටෝ එක්ව, පාලක සභාගය එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී ආසනවලින් බහුතරයක් යළි දිනාගැනීමට සමත්ව තිබේ.

නව අගමැති ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුතු LDP ආසන 261ක් ලබා ගනිමින්, ආසන 465කින් යුතු පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය තනිව ලබාගත් අතර, එහි හවුල්කාර කොමේටෝ ආසන 32ක් හිමිකර ගත්තේය.

ඒ අනුව පාර්ලිමේන්තු සභා ගර්භයේ බහුතර ආසන සංඛ්‍යාව සමග සියලු ස්ථාවර කමිටු ඵලදායි ලෙස පාලනය කිරීමට සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය මෙහෙයවීමට පාලක කණ්ඩායමට හැකියාව ලැබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...