2025 ජනවාරි මස 22 පෙ.ව. 09:22 - {{hitsCtrl.values.hits}}
ප්‍රවීණ කළාකරුවෙක් වූ ජැක්සසන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනුරාධපුර, තලාවේදී ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පසුගිය වසරේ ජුලි මාසයේදී රෝහල් ගත කරනු ලැබීය.
මුුුලින්ම අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ඒ් මහතා පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. ජුලි මාසයේදී ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු අඛණ්ඩව ඒහි ප්‍රතිකාර ලැබීය.
මාස 15කට ආසන්න කාලයක්ස සිය ජීවිතය සමග සටනක නිරත වූ ඒ් මහතා අවසානයේදී ඒම සටන අත්හැර තිබේ. වේදිකාව, සිනමාව, පුංචි තිරය ඇතුළු කළා ක්ෂේත්‍රයේ බොහෝ අංශයන්හි සිය දක්ෂතාව පෙන්වූ ඒ් මහතා මෙරට කළා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කළ කළාකරුවෙක් වෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |