ටැබ් පරිගණක පාසල්වලට

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:23 - {{hitsCtrl.values.hits}}  

රජයේ පාසල් වලට ලබාදීම සඳහා ටැබ් පරිගණ 96916 ක් එකවර මිලදී ගැනිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒසඳහා වන කැබිනට් අනුමැතිය හිමව තිබේ. රජයේ පාසල් වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ඉකුත් යහපලාන ආණ්ඩුව විසින් 2017 වසරේදි යෝජනා කරනු ලැබිණ. නව රජයද ටබ් පරිගණ 96916 ක් මාස 3ත් 6ත් අතර කාලයකදී අවස්ථා තුනකට මිලදී ගෙන පහසුකම් අඩු පළාත් හා ජාතික පාසල්වලට ලබාදීමට තීරණය කළේය. දැනටමත් නිශ්පාදනය කළ ඇති බැවින් එම ප්‍රමාණය එකවර මිලදී ගැනීමට පියවර ගෙන තිබේ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...