ඩෙංගු පාලනයට සාර්ථක පර්යේෂණයක්

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:17 - {{hitsCtrl.values.hits}}  

 

ව්‍යන්ධකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් පරිසරයේදී ගැහැණු මදුරුවන් සමඟ ප්‍රජනනය කිරීමෙන් පසුව දමන බිත්තරවලින් මදුරුකීටයන් බෝ නොවීම නිසා කලක් යන විට මදුරු ග්‍රහණය අඩුවන අතර එමගින් ඩෙංගු පාලනය වන බව ද කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති මහත්මිය පැවැසුවාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...