ඩෙංගුවලින් ආරක්ෂා වීමට බස්නාහිර සිසුන්ට නිල ඇඳුමට යටින් ලා පැහැති ඇඳුමක් අඳින්න අවසර

2025 ජනවාරි මස 05 පෙ.ව. 06:32 - {{hitsCtrl.values.hits}}  

ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට අවසර ලබා දී තිබේ.

එම විශේෂ අවසරය අද දින (19) සිට ක්‍රියාත්මක වෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ප්‍රකාශ කලේ ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් මේ දක්වා තමන් වෙත ලැබී නැතත් එවැනි වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් තමන්ට ද  දැනගන්නට ලැබී ඇති බවයි. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...