2025 අප්‍රේල් මස 07 ප.ව. 06:55 - {{hitsCtrl.values.hits}}
ත්‍රිකුණාමලය අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් යළි දැනුම් දෙන තෙක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (25දා) පස්වරුවේ නියෝග කළාය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයෙන් ඊයේ (25) දිනයේදී ‘කොවිඩ් 19’ ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.
![]() |
diary Read more... |