තෙවැනි වාරයේ අවසන් අදියර පාසල් හෙට ඇරඹේ

2025 මාර්තු මස 20 පෙ.ව. 11:28 - {{hitsCtrl.values.hits}}  

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 අධ්‍යයන වර්ෂයේ  තෙවන පාසල් වාරයේ දෙවන අදියර සඳහා හෙට (2) පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම  සියලුම පාසල්වල තෙවන පාසල් වාරය මෙම මස 24 සිකුරාදා  දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2025  අධ්‍යයන   වර්ෂය සඳහා  පාසල්වල පළමු වාරයේ පළමු අදියර මෙම මස 27 සඳුදා ආරම්භවී මාර්තු 24 සිකුරාදා අවසන් වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...