දකුණේ පාසල්වලට දෙදිනක් නිවාඩු

2025 ජනවාරි මස 02 ප.ව. 10:48 - {{hitsCtrl.values.hits}}  

අයහපත් කාලගුණය නිසා හෙට (9දා) සහ අනිද්දා(10දා) ගාලු දිසාවේ සියලුම පාසල් වසා දැමීමට දකුණු පළාත් අධයාපන අමාතයාංශය කියයි.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකින් අනතුරුව මේ පියවර ගත් බව ද එම අමාතයාංශය කියයි.

සුසිල් ප්‍රියන්ත

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...