2025 ජනවාරි මස 16 පෙ.ව. 11:40 - {{hitsCtrl.values.hits}}
දඩුලේනා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන නොයෑමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ඒ එම සත්ත්වයා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති විරෝධතාව සැළකිල්ලට ගනිමිනි.
'ප්‍රශ්න ඇති කර ගන්න ඕන නෑ නේ' යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
දඩුලේනා වගා හානි කරන සත්ත්වයෙක් වීම හේතුවෙන් එම සත්ත්වයා ජාතික සත්ත්වයා ලෙස නම් කිරිමෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සාකච්ඡාවක් පසුගියදා ඇතිවිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |