දරුවන් අතර කොවිඩ් පැතිරුණොත් පාසල් පවත්වාගෙන යාම අවදානම්

2024 නොවැම්බර් මස 18 ප.ව. 12:14 - {{hitsCtrl.values.hits}}  

දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගියහොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

අපිට ලැබුණු අවස්ථාවෙන් අනිසි ප්‍රයෝජන ගෙන විනෝදගමන් ,සාද ආදි දේ අනවශ්‍ය ලෙස පැවැත්වුවහොත් දරුවන්ට පාසල් යාමට නොහැකි තත්ත්වයක් යළි මතුවන බවත් ඒ නිසා මේ තත්ත්වයෙන් බේරි සිටිමට හැකිතාක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් ඔහු පැවසීය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...