2025 ජනවාරි මස 23 පෙ.ව. 03:48 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් විභාග ජනවාරි මස 26 වෙනි දින දීප ව්‍යාප්තව රට පුරා දහම් පාසල් කේන්ද්‍රකොටගෙන පැවැත්වේ.
ඒ අනුව 2024 වර්ෂයට අදාළ දහම් පාසල් 6- 10 ශ්‍රේණි සඳහා විභාග එදින පෙරවරු 8.00 ට ආරම්භ කෙරේ. ඒ ඒ දහම් පාසල් සදහා ප්‍රධානාචාර්යවරුන්ගේ නිර්දේශය මත විභාග ශාලාධිපතිවරු පත්කොට ඇති අතර ඔවුන්ට අදාළ ප්‍රශ්න පත්තර ලබාදීමට ශාසනාරක්ෂක බල මණ්ඩලවල ලේඛකාධිකාරී හිමිවරු කටයුතු කරති.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |