2025 ජනවාරි මස 16 පෙ.ව. 03:25 - {{hitsCtrl.values.hits}}
දහම්පාසල් ගුරු සේවයේ වසර 10කට වඩා සේවා කාලයක් සිදුකල ගුරුභවතුන්ට දක්වනු ලබන ගෞරවයක් වශයෙන් එවැනි ගුරුවරුන් 3200කට සාමදාන විනිශ්චයකාර තනතුරු පිරිනැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
එම තනතුරට අදාළ පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවය 2023 ජනවාරි මස 13 වන දින අරලියගහ මන්දිරයේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර මැතිවරණ කොමිෂම විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එම උත්සවය අවලංගු කළ බවත් අදාළ පත්වීම් ලිපි තැපෑලෙන් යොමු කිරීමට කටයුතු කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කරයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |