2025 මාර්තු මස 31 ප.ව. 11:05 - {{hitsCtrl.values.hits}}
සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවූ දෙවැනි එළිසබෙත් මහ රැජින මෙලොව හැර ගියාය.
අභාවප්‍රාප්ත වන විට 96 වියේ පසු වූ මහ රැජින වසර 70 ක කාලයක් කිරුළ දැරුවාය. රැජින අවසන් හුස්ම හෙළද්දී දරුවන්,මුණුපුරන් සහ සමීපතම රාජකීයයන් වැඩි පිරිසක් ඇය සමඟ සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
මහ රැජින පසුගිය ජූලි මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය.ඇය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයේ පදිංචියට ගියේ ද එබැවිනි.
![]() |
diary Read more... |