2025 මාර්තු මස 20 ප.ව. 12:19 - {{hitsCtrl.values.hits}}
මෙරට 25 වැනි යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද(30දා) පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
![]() |
diary Read more... |