2025 ජනවාරි මස 05 පෙ.ව. 06:20 - {{hitsCtrl.values.hits}}
ඇලි සෙබඩක් ඊයේ (2දා) බද්දෙගම නාකියාදෙණියෙන් හමුවූ බව හික්කඩුව වනජීවී කාර්ලය කියයි. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව මේ සෙබඩා සොයා ගැනීමට හැකිවූ බවද එම කාර්යාලය කියයි.
සිය කාර්යාලීය ඉතිහාසය තුළ මේ ප්‍රදේශවලින් මෙවැනි සුදුම සුදු සෙබඩෙක් හමුවූ පළමු අවස්ථාව බව හික්කඩුව වනජීවී කාර්යාලයේ ප්රකාශයෙක් කීවේය.
සොයා ගැනුනු මේ සෙබඩා අද (3දා) අත්තිඩිය වන ජීවීන් සංරක්ෂණ මධයස්ථානයට භාරදීමට කටයුතු කරන බව ද එම කාර්යාලය කියයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |