2025 ජනවාරි මස 16 පෙ.ව. 02:46 - {{hitsCtrl.values.hits}}
බදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මෙය ඉතාමත් වටිනා ජල පෝෂක ප්‍ර දේශයක් වෙන අතර එහි ජල උල්පත් 100කට වැඩි ප්‍රමාණයක් පවති.
එම කදු පංතිය ආශ්‍රිතව යම ඔය, මොරගොල් ඔය, අඹ ගඟ ඔය නාරංගල කඳු පංතිය හරහා පෝෂණය වෙයි.
එසේම එම කඳු පංතිය ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක් හේතුවෙනුත් හෙක්ටයාර 239276 ක භූමි ප්‍රමාණයක් මෙසේ නාරංගල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ ආශ්‍රිතාව පුද්ගලික හා රාජ්‍ය වතු රජයට පවරා ගැනිමටත් නියමිතය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |