2024 නොවැම්බර් මස 17 ප.ව. 12:08 - {{hitsCtrl.values.hits}}
රජයේ පාසල් හා පිරිවෙන්වල සිසුන්ට ලබන වසර සඳහා නිල ඇඳුම් වචුර් පත් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව ලංකාදීපය වාර්තා කරයි. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රජයේ පාසල් හා පිරිවෙන්වල සිසුන්ට දුන් නිල ඇඳුම් රෙදි බලාදීමට රජය තීරණය කර ඒ සඳහා මිල ගණන් ද කැඳවනු ලැබීය.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |