2025 අප්‍රේල් මස 01 පෙ.ව. 08:51 - 128
පාසල් පෙළපොත් හා නිල ඇදුම් බෙදා දීම ලබන 15 දා වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ වන විට පාසල් පෙළපොත් 80්% ක ප‍්‍රමාණයක් බෙදා අවසන් කර ඇත. ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත ය.
එසේම පාසල් නිල ඇඳුම්වලින් 85%ක ප‍්‍රතිශතයක් ද මේ වන විට බෙදා හැර අවසන් කර ඇති අතර ඉතිරි නිල ඇඳුම් ප‍්‍රමාණය මැයි මස 15 දින වන විට බෙදා අවසන් කිරීමට කටයුතු යොදා ඇත.
![]() |
diary Read more... |