2025 ජනවාරි මස 16 ප.ව. 02:26 - {{hitsCtrl.values.hits}}
අප්‍රේල් නිවාඩුවෙන් පසුව එළැඹෙන පාසල් කාලයේදී දෛනික ඉගැන්වීමේ කටයුතු පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාශංය තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 18 දා සිට දෙසැම්බර් 23 දා දක්වා වන 2022 අධ්‍යන වර්ෂයේ රජයේ පාසල් කාලය පැයකින් දීර්ඝ කරනු ඇත.
කොවිඩ් වසංගතයත් සමග පාසල් කටයුතු ප්‍රමාද වී ආරම්භ කෙරුණු අතර විෂය නිර්දේශ ආවරණය කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |