2025 මාර්තු මස 31 ප.ව. 11:03 - {{hitsCtrl.values.hits}}
නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන් යානයක් පුද්ගලයන් 22 දෙනෙකු සමග අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම කුඩා කුඩා ගුවන් යානය ඉරිදා දිනයේදී පොක්හාර සිට ජොම්සෝම් දක්වා ගමන්ව කරමින් තිබියදී මෙසේ අතුරුදන්ව තිබේ.
එම ගුවන් යානය කැනඩාවේ නිෂ්පාදිත Twin Otter ගුවන් යානාවක් වන අතර එය Tara Air සමාගමට අයිති එකක් වෙයි.
![]() |
diary Read more... |